Lakpura
Lakpura® · Books

Wedi Hadin Kelambunu Nugegoda

From$3.00

From the publisher

අවුරුද්ද ඒ තරම් සුබ වෙන පාටක් නෑ සාජන් ගිහාන්....

කොල් එක ආවේ නුගේගොඩ එස්.එස්.පී.

ඕලුගල මහත්තයාගේන්...

නුගේගොඩ කාංචනා ජුවලර්ස් එක කොල්ල කාලාලු....

ඕලුගල මහත්තයා කිව්ව විදිහට නම්

කේස් එක ගොඩක් බරපතලයි වගේ...

මේ යක්කු ජුවලරි ශොප් එක කොල්ලකාලා විතරක් නෙවෙයි...

කොල්ලකාලා පැනලා යද්දී එතන ඉදපු

මුරකාරයටත් වෙඩි තියලා...

තව පාරේ ගියපු අය කිහිපදෙනෙකුටයි,

බස් හෝල්ට් එකේ ඉදපු කිහිප දෙනෙකුටයි

වෙඩිත් තියලා..

Wedi Hadin Kelambunu Nugegoda by W.S Sahan Lakshitha is a Sinhala book published by Sahan Lakshitha Publishers, listed under Crime, Fiction, Thriller.

Book details

Titleවෙඩි හඩින් කැලඹුණු නුගේගොඩ (Wedi Hadin Kelambunu Nugegoda)
AuthorW.S Sahan Lakshitha
LanguageSinhala
Pages156
CoverSoft Cover
PublisherSahan Lakshitha Publishers

Technical details

Product №LKGBCP4VCT
Shipping weight212 g
Pages156
LanguageSinhala
PublisherSahan Lakshitha Publishers
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent