From the publisher
සඳට හඬන එක
බිම්මල් කැකුළක්
නිලඹර වෙත
නෙතු පියන් යොමා...
ඇසිපිය නොහෙලා
බලා හිඳිනවා
සීතල කිඳුළින්
දෑස් තෙමා...
හිරු කිරණින්
ලැබුණත් ආලෝකය
හිරු කුමරුනි මට
වෙන්න සමා...
Walawak Se by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Fiction, Novels.
Book details
| Title | වලාවක් සේ (Walawak Se) |
| Author | Gayana S. Lakmali |
| Language | Sinhala |
| ISBN | 9789555318426 |
| Publisher | Gaya Creations |


