From the publisher
“ වඤ්චක ධර්ම නැමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා තත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයෙන් දක්වනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වඤ්චකත්වයයි. චිත්තය වනාහි අති විචිත්‍රවත් දෙයකි. එයට වඩා විචිත්‍රවත් දෙයක් තවත් ලොවෙහි නැත.”
Wagnachaka Dharma Ha Chiththopaklesha Dharma by Renukane Chandawimala Thero is a Sinhala book published by Sri Candawimala Padanama, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම (Wagnachaka Dharma Ha Chiththopaklesha Dharma) |
| Author | Renukane Chandawimala Thero |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-8663-13-1 |
| Publisher | Sri Candawimala Padanama |


