From the publisher
"හිතාගෙන ඉන්නේ මගේ පුතා මට බොරු කිව්වට වඩේ නංගි අම්මට බොරු කියයි කියලද? ඒ නංගි කවදාවත් අම්මට බොරු කියන්නේ නෑ."
" ඒ.. එයා දන්නවද මම කවුද කියලා අම්මේ...?''
නෑ එයා දන්නෙ නෑ. එයා දන්නේ හෙල්මට් අයියා තමන් ව පණ වගේ ආරක්ෂා කරනවා කියලා විතරයි. එයා ගොඩක් ආශාවෙන් ඉන්නවා තමාව ආරක්ෂා කරන හෙල්මට් අයියා කවුද කියලා දැනගන්න. අම්මා කීවාය.
"අනේ අම්මේ වඳින්නම්. කවදාවත් කියන්න එපා ඒ මම කියලා. එයා මට කවදාවත්ම සමාවක් දෙන එකක් නෑ එයාගේ අම්මට වෙච්ච දේට. මට ඕනේ මගේ අතින් වෙච්ච වැරැද්ද හදන්න විතරයි අම්මේ "
එවර සෙනෙත් පැවසුවේ ඉවත බලාගෙනය. සිදුවන්නේ ඔහු සිතු දේ නොවේ.
Wade Kella by Shammi Pahalagamaarachchi is a Sinhala book published by Pahan Prakashana, listed under Novels.
Book details
| Title | වඩේ කෙල්ල (Wade Kella) |
| Author | Shammi Pahalagamaarachchi |
| Language | Sinhala |
| Pages | 224 |
| Cover | Soft Cover |
| ISBN | 9786246593056 |
| Publisher | Pahan Prakashana |


