Lakpura
Lakpura® · Books

Usas Pela Bauddha Shishtacharaya Sankashiptha Satahan

From$4.00

From the publisher

2017 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නව නිර්දේශයට අදාලව 12 සහ 13 ශ්‍රේණි සඳහා ග්‍රන්ථ දෙකක්ම මේ වනවිට ඔබ අතට පත්කර ඇත. ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම පුළුල් කිරීමට හැකි සෑම උත්සාහයක්ම එහි ගෙන ඇති අතර හැකිතාක් මූලාශගත තොරතුරු ඇතුළත් කරමින් අවශ්‍ය තැන් ඔබටම සොයාබැලීමට හැකිවන අයුරින් එම ග්‍රන්ථ සම්පාදනය කර ඇත.

මෙම ග්‍රන්ථය මගින් තවදුරටත් එම කටයුත්ත ඉදිරියට ගෙන යාමට කතුවරයා සමත්වී ඇත. ඉහත සඳහන් වු ග්‍රන්ථ දෙකටම අයත් මාතෘකා සම්බන්ධ කරුණු හැකිතාක් සංක්ෂිප්තයෙන් මෙහි දැක්විමට උත්සාහ ගෙන ඇත. පළමු ග්‍රන්ථවලට ඇතුළත් නොවු මූලාශගත තොරතුරු ද අදාල සූත්‍ර පාඨ සමගින්ම ගොනු කර ඇත.

Usas Pela Bauddha Shishtacharaya Sankashiptha Satahan by ඩී.පී. හෙට්ටිආරච්චි is a Sinhala book published by සිකුරු පොත් ප්රකාශකයෝ, listed under Advanced Level (A/L), Buddhism, School Books.

Book details

Titleඋසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය සංකෂිප්ත සටහන් (Usas Pela Bauddha Shishtacharaya Sankashiptha Satahan)
Authorඩී.පී. හෙට්ටිආරච්චි
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-35712
Publisherසිකුරු පොත් ප්රකාශකයෝ

Technical details

Product №LKPBYNNY95
Shipping weight250 g
LanguageSinhala
Publisherසිකුරු පොත් ප්රකාශකයෝ
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent