From the publisher
"බුද්ධ ' යනු බුද්ධියේ උත්තරිතර සංකේතයයි. "නුවණ ", " ප්‍රඥාව ", "කරුණාව" වැනි ගුණාංගයන්ගෙන් පරිපූර්ණ ශ්‍රේෂ්ඨතම පුරුෂයා අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේට සමාන අන් කිසිවෙක් මේ ලෝකයේ නැත. එනම් චතුරාර්යය සත්‍යාවබෝධ ඥාණය හා සර්වඥතා ඥාණය නිවැරදි වුත් පැහැදිලි වුත් පරිපූර්ණ වුත් ද ඒ ඥාණය හා දැනීම අවබෝධයයි. ඒ ඥාණයෙන් දැකීමකි. මේ සදහා උන්වහන්සේට බුදු වීමට පිහිට වූයේ ඇසතු බෝ රුකයි.
Thun Suthraya Sahitha Bodhi Puja Saha Buddha Wandana by Nelliyadde Dhammakiththi Thero is a Sinhala book published by Sadeepa Publication, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | තුන් සුත්‍රය සහිත බෝධි පූජා සහ බුද්ධ වන්දනා (Thun Suthraya Sahitha Bodhi Puja Saha Buddha Wandana) |
| Author | Nelliyadde Dhammakiththi Thero |
| Language | Sinhala |
| Pages | 88 |
| Cover | Soft Cover |
| ISBN | 9789556610611 |
| Publisher | Sadeepa Publication |


