From the publisher
අවුරුදු දාහතරක් වයසැති සොෆි ආමන්ඩිසන් නමැති නොවිජියන් පාසල් ශිෂ්යාවකට එක් දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි ඇත්තේ ප්රශ්න දෙකකි ' 'ඔබ කවුද? 'ලෝකයේ ආවේ කොහෙන්ද ? ' මේ ලිපි ලියු පුත්ගලයා ගුප්ත දාර්ශනිකයකු වන ඇල්බරටො නොක්ස්ය. මේ සිත් අවුල් කරවන ප්රශ්න දෙක , ප්රාග් සොක්රටීස් යුගයේ පටන් බටහිර දර්ශන ඉතිහාසය පුරා අසාමාන්ය චාරිකාවකට මුල පුරන්නක් වෙයි.
Sofige Lokaya by Chulananda Samaranayaka is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | සොෆිගේ ලෝකය (Sofige Lokaya) |
| Author | Chulananda Samaranayaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |



