From the publisher
බොහෝ වෙහෙස වී පැමිණි මා නන්දාගේ නිවසට ගොඩ වදින විට රාත්‍රී අට ද පසු වී තිබුණි.ඇය මා එනතෙක් බොහෝ වේලාවක් බලා සිට ඇති බව මම දැන සිටියෙමි. දවස තිස්සේ ම මා වෙනුවෙන් අවශ්‍ය දේ සුමනේ සමඟ ගොස් ගෙනවිත් රාත්‍රී ආහාර සකස් කොට තිබූ ඇය පමණක් නිවසේ සිටීම නිසා මම සුමනෙ ගැන විමසීමි.
Siwil Sewayen Wishrama Giyemi by Gunarathna Ekanayake is a Sinhala book published by Nipun Books, listed under Fiction, Novels.
Book details
| Title | සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි (Siwil Sewayen Wishrama Giyemi) |
| Author | Gunarathna Ekanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550258048 |
| Publisher | Nipun Books |


