From the publisher
ජීවින් වඳ වී යාම නිසා මිනිසා මිහිමත පහළ වීමට බොහෝ කලකට පෙර සිටම සිදුවෙමින් පැවති ස්වභාවික ක්‍රියාවලියකි. එසේ වුවත් මිනිසාගේ බලපෑම නිසා වරතමානයෙහි ඉතා විශාල ජීවී සංඛ්‍යාවක් මේ වන විටත් මිහිමව හැර ගිය බවත් හැර යමින් පවතින බවත් පිළිගත යුතු අමිහිරි සත්‍යයකි.
Sirilaka Wanda Wi Yana Saththu by Shirly Upul Kumara is a Sinhala book published by Dewdunu Prakashana, listed under Nature & Outdoors.
Book details
| Title | සිරිලක වඳ වී යන සත්තු (Sirilaka Wanda Wi Yana Saththu) |
| Author | Shirly Upul Kumara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551462093 |
| Publisher | Dewdunu Prakashana |


