From the publisher
මෙම කෘතිය වු කලී උඩරට.පහතරට සබරගමු නර්තන සම්ප්රදායයන් හා නර්තන කලා ඉතිහාසය පෙරහර සංස්කෘතිය, නළු ඇඳුම් පැලඳුම් වන්නම් ආදි වු නර්තනයේ විවිධ ක්ෂේත්ර ආවර්ණය වන පරිදි රචනා කරන ලද ප්රශස්ත කෘතියකි.
Sinhala Narthana Kalawa by මුදියන්සේ දිසානායක is a Sinhala book published by ගොඩගේ ප්රකාශන..
Book details
| Title | සිංහල නර්තන කලාව (Sinhala Narthana Kalawa) |
| Author | මුදියන්සේ දිසානායක |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | ගොඩගේ ප්රකාශන. |


