Lakpura
Lakpura® · Books

Shri Lankawe Pasku Irida Praharaya

From$6.00

From the publisher

ලොව පුරා ඇතැම් ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙමින් පවතී. මෙම අන්තවාදී කණ්ඩායම් ආගමික හා සමාජ වෛරය පතුරවන ප්‍රකාශ කරමින් හා දේශන පවත්වමින් ඒ තුළින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා සිය සාමාජිකයන් පොළඹවමින් සමාජ හා දේශපාලන අස්ථාවරභාවයක් ජනිත කරවීමට ක්‍රියා කරයි. ඔවුනගේ මෙම රැඩිකල් මතවාදයන් හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් ඇතැම් ආගමික සංස්ථාවලට ද සමහර අධ්‍යාපන ආයතන තුළට ද ඩිජිටල් ක්‍රියාකාරකම් තුළට ද පිව්ස ඇත.

2019 අප්‍රේල් 21වැනි දින ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරයේ පසුබිම මෙම කෘතිය තුළින් ගැඹුරු සාකච්ඡාවකට බඳුන් කරයි.

අයි.එස්. ත්‍රස්තවාදයේ ආරම්භය නැඟීම හා පැතිරයාම ද එහි බලපෑම තුළින් ලෝකයේ සහ අප රටෙහි ද ඇතැම් කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතිවීම ද එම කණ්ඩායම් එල්ල කරන මිනීමරු ප්‍රහාර වලට අනාගතයේ දී අප මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ද ගැඹුරු කතිකාවකට මහාචාර්ය රොහාන් ගුණරත්න මෙම කෘතිය තුළින් වැදගත් ආරම්භයක් ලබා දී ඇත.

Shri Lankawe Pasku Irida Praharaya by Prof. Rohan Gunaratna is a Sinhala book published by Sarasavi Publishers, listed under Society Politics & Current Affairs.

Book details

Titleශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය (Shri Lankawe Pasku Irida Praharaya)
AuthorProf. Rohan Gunaratna
LanguageSinhala
Pages350
CoverSoft Cover
ISBN9789553130723
PublisherSarasavi Publishers

Technical details

Product №LKPH2EWVFA
GTIN / barcode9789553130723
Shipping weight425 g
ISBN978-9553130723
Pages350
LanguageSinhala
PublisherSarasavi Publishers
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent