From the publisher
මොවුන්ගේ සාම්ප්‍රදායික රැකියාව ගොවිතැනයි. තවමත් ලංකාවේ බොහෝ තැන්වල එකී කුලයේ ඇය ගොවිතැනේ යෙදෙති. සාම්ප්‍රදායික සිංහල සමාජයේ ඔවුන් සාම්ප්‍රදායිකගැමියන් වෙති. නමුත් ශ්‍රී ලංකාවේ පැවත ආ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමෙන් පසුව ඔවුන්ගේ තරාතිරම හා තත්ත්වය පුදුමාකාර ලෙස ඉහළ ගියහ.
Shri Lankawe Kula Sampradaya by Nelson Weerasinghe is a book published by Samanthi Poth Prakashakayo, listed under Society Politics & Current Affairs.
Book details
| Title | ශ්‍රී ලංකාවේ කුල සම්ප්‍රදාය (Shri Lankawe Kula Sampradaya) |
| Author | Nelson Weerasinghe |
| Cover | Soft Cover |
| ISBN | 9786245442782 |
| Publisher | Samanthi Poth Prakashakayo |


