Lakpura
Lakpura® · Books

Shishyathwa Jayamaga - Sinhala Wedapotha - 05 Shreniya

From$3.00

From the publisher

5 ශ්‍රේණිය සිංහල විෂය නිර්දේශයට අයත්වන පාඩම් සංඛ්‍යාව 20කි.

එම පාඩම් ඔස්සේ දිග හැරෙන අභ්‍යාස රැසකි. මෙහිදී එම අභ්‍යාස

වඩාත් සුවිශේෂිව පියවර ක්‍රමය යටතේ සරල බවේ සිට සංකීර්ණත්ව‍ය

කරා රැගෙන යන අයුරින් අභ්‍යාස පෙළ ගස්වමින් දරුවාට බරක් නොවන

අයුරින් අභ්‍යාස ප්‍රමණයක් කිරීමට යොමු කරවා ඇත. එමගින් මෙම

පොත මගින් දරුවාගේ සිංහල හැකියාව තවත් වර්ධනය කිරීමට මහත්

පිටුවහලක් වනු ඇත.

Shishyathwa Jayamaga - Sinhala Wedapotha - 05 Shreniya by නිරෝෂා අත්තනායක is a Sinhala book published by අගසර අධ්යාපන ප්රකාශන, listed under Grades 5, School Books, Workbooks.

Book details

Titleශිෂ්‍යත්ව ජයමග - සිංහල වැඩපොත - 05 ශ්‍රේණිය (Shishyathwa Jayamaga - Sinhala Wedapotha - 05 Shreniya)
Authorනිරෝෂා අත්තනායක
LanguageSinhala
Publisherඅගසර අධ්යාපන ප්රකාශන

Technical details

Product №LKR6RRMPBN
Shipping weight250 g
LanguageSinhala
Publisherඅගසර අධ්යාපන ප්රකාශන
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent