Skip to product information
1 of 7

Sethsuwa Vajibala (160g)

Sethsuwa Vajibala (160g)

Regular price $6.75
Regular price $8.02 Sale price $6.75
Sale Sold out
Shipping calculated at checkout.

How to order?

Please add the desired product or service to the cart and proceed to make the payment. Once you complete the process by making the payment we will connect with you fulfill your order.

(SKU: LS41967000) An effective aphrodisiac and rejuvenation Ayurveda medicine produced according to a formula of Ayurveda Pharmacopoeia. It restores the vitality and renews the vitality. It is beneficial in neurological ailments and conditions associated with diabetes. It is also prescribed for improving the nutrition and strength of the body. Regular use of this medicine as a health supplement will keep the life active and pleasurable.

ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කරන ලද ප්‍රබල වාජීකරණ රසායන ඔසුවකි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම බෙලහීනතාඅවයන් මඟහරවා ගැනීමට උපකාරී වන අතර නැති වී ගිය පුරුෂ ශක්තිය නැවත ලබා ගැනීම සඳහා සකස් කළ විශේෂ ඖෂධයකි. ස්නායු ශක්තිමත් කිරීමේ හා පෝෂණය කිරීමේ ගුණය නිසා පක්ෂඝාත ඇතුළු සියලු ස්නායු රෝග වලට ගුණදායකයි. එසේම සියළු ප්‍රමේහ රෝගයන්ට යහපත් ප්‍රතිඵල ගෙනදෙයි.

භෞතික හා මානසික සෞඛ්‍ය සමබරව පවත්වා ගැනීමත්, ධාතු ශක්තිය වර්ධනයත්, ශරීර ශක්තිය හා පෝෂණය ඇති කිරීමත් සිදු කරන අතරම ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය වැඩි කිරීම මගින් රෝග වලින් පූර්ණ රැකවරණය ලබා දෙයි.

View full details