From the publisher
මේ කෘතියේහි ඇතුළත් වන්නේ සත්ය අත්දැකීම් ය. ඒවායෙන් බහුතරයක් මගේ ය. සමහර ඒවා අන්යයන්ගේ ය. සියල්ල අවධිමත් ලෙස තැන් තැන්වල සටහන් කර තිබුණි. සමහර සටහන් කියවන විට හැම අත්දැකීමකම කිසියම් අපූර්වත්වයක් ඇතැයි මට සිතුණි. එනිසා ඒවායෙන් පනහක් සංග්රහ කර මේ කෘතිය සම්පාදනය කර ඇත.
Senasuma Pinisayi by Sarath Wijesooriya is a book published by Wijesooriya Grantha Kendraya, listed under Self Help & Personal Development.
Book details
| Title | සැනසුම පිණිසයි (Senasuma Pinisayi) |
| Author | Sarath Wijesooriya |
| Pages | 137 |
| Cover | Soft Cover |
| ISBN | 9789556526172 |
| Publisher | Wijesooriya Grantha Kendraya |


