From the publisher
සත්ව රාජධානිය සතු අපරිමිත දැනුම ගල් යුගයේ සිට අභ්‍යාවකාශ යුගය දක්වාම නොයෙකුත් ආකාරයෙන් මිනිසා විසින් ප්‍රයෝජනයට ගෙන තිබේ. අතීතයේ ඊතල විදීමෙන් දඩයම් කළ දා සිට නුතන පරිසර හිතකාමී ගොඩනැගිලි තාක්ෂණය දක්වාම සත්ව ලෝකයේ දැනුම සහ රහස් මිනිසා විසින් භාවිතා කර ඇත.
Sathwa Rajadhaniye Sengawunu Rahas by Shirly Upul Kumara is a Sinhala book published by Dewdunu Prakashana, listed under Nature & Outdoors.
Book details
| Title | සත්ව රාජධානියේ සැඟවුණු රහස් (Sathwa Rajadhaniye Sengawunu Rahas) |
| Author | Shirly Upul Kumara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551462062 |
| Publisher | Dewdunu Prakashana |


