From the publisher
“යොවුන් හිත වට සිතූ පැතුමන්
එදා ඔබ හට පේවුණා
සුවින් පිපෙනා සුවඳ පෙම් මල්
හිතේ කොණකින් පිබිදුනා
නිබඳ හිත මැද ළබැඳි ඔබ ගැන
අහස් මාළිග සෑදුනා
එහෙත් ඔබ අද මගෙන් ඉවතට
යන්න යන බව තේරුණා…
Sasala Pema Nisala Wiya by Ruwanthi Abewickrama is a Sinhala book published by Shan Book Publishers, listed under Fiction, Novels.
Book details
| Title | සසල පෙම නිසල විය (Sasala Pema Nisala Wiya) |
| Author | Ruwanthi Abewickrama |
| Language | Sinhala |
| Pages | 232 |
| Cover | Soft Cover |
| ISBN | 9789558175477 |
| Publisher | Shan Book Publishers |


