From the publisher
චූටි මල්ලිගෙ චූටි අයියා සරුංගලයක් හැදුවා.
ලස්සනම ලස්සන චූටි සරුංගලයක්.
චූටි අයියා හරි සතුටින් සරුංගලය උඩ යැව්වා.
හුළං පාරත් එක්ක සරුංගලය උඩ ගියා.
උඩ-- උඩ-- උඩ-- උඩ ගියා.
අහ් අනේ--!
එක පාරටම සරුංගලය නොපෙනී ගියා.
වලාකුළු අතරින් නොපෙනී ගියා.
Sarungale Horu Aran by Janaki Sooriyaarachchi is a Sinhala book published by Tikiri Publishers, listed under Children's Books.
Book details
| Title | සරුංගලේ හොරු අරන් (Sarungale Horu Aran) |
| Author | Janaki Sooriyaarachchi |
| Language | Sinhala |
| Pages | 16 |
| Cover | Soft Cover |
| ISBN | 9789556820003 |
| Publisher | Tikiri Publishers |


