Lakpura
Lakpura® · Books

Sansara Aranyaya

From$4.07

From the publisher

මට හමු වුණු හොඳම ප්‍රේමවන්තයා ඔබයි.

මිථ්‍යා විශ්වාස ඉදිරියේ දෙකට තුනට නැමෙන, හීන, දීන බයාදු චරිතය බුද්ධ ශ්‍රාවකයන්ට සුදුසු නැති බව ඒ අය නොදනිති. ඉන්ද්‍රඛිලයක් සේ තිසරණය තුළ රැඳි සිටින්නට, තිසරණයම පිහිටකොට ගන්නට ඒ අය නොදනිති. ඔබවහන්සේ මායාකාරයෙකු බව කියමින් එවැන්නෝ චෝදනා නගති. නමුත් ස්වාමීනි.. මම ඒ මායාවට ප්‍රිය කරමි. ගිහිගෙයි සිටියද විශාකාව මෙන් ඔබ වහන්සේගේ ඒ මායාවෙහි බැඳෙන්නෙමි. මන්ද ඒ මායාව මේ සසර ගමන කෙළවර කරන්නට මට ඇති එකම පිහිට බව මම විශ්වාස කරමි. ස්වාමිනි, මා මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට ආදරයක්, කරුණාවක්, ස්නේහයක් දක්වයිද ඒ සැමටම ඔබ වහන්සේගේ මේ මායාවෙනි පැටලෙන්නට අනුබල දෙමි.

Sansara Aranyaya by Shakya Iddamalgoda is a book published by Rasakatha Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleසංසාර ආරණ්‍යය (Sansara Aranyaya)
AuthorShakya Iddamalgoda
Pages183
CoverSoft Cover
ISBN9786246417536
PublisherRasakatha Publication

Technical details

GTIN / barcode9786246417536
Shipping weight241 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent