From the publisher
මලකඩ කෑම (Rust)හා දැවී යාම (Burn Out) ඇතැම් ගුරුවරුන්ට වැලඳිය හැකි රෝගාබාධ ද්වයකි. දැවී ගිය යනු දැනුම මැකී ගිය අය වන අතර මලකඩකෑම යනු යාවත්කාලීන නොවු යල්පිනු දැනුම සහිත වීම ය. මෙවනි ලෙඩ හදා ගැනීමෙන් තොරව අධ්‍යාපන කෙෂත්රය තුළ පවතින්නට නම් නව දැනුමින් යාවත්කාලීන යුතුවේ.
Samakalina Adhyapana Sankalpa by රෝලන්ඩ් අබේපාල is a Sinhala book published by සාරා ප්‍රකාශන, listed under Academic & Reference, PSYCHOLOGY.
Book details
| Title | සමකාලීන අධ්‍යාපන සංකල්ප (Samakalina Adhyapana Sankalpa) |
| Author | රෝලන්ඩ් අබේපාල |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555846202 |
| Publisher | සාරා ප්‍රකාශන |


