From the publisher
මෙම පොත ලියා ඇති බී.ඒ. ටෙනිසන් පෙරේරා මහතා සමාජ විද්‍යාව පිළිබද දශක තුනකටත් අධික කාලයක් ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ ආචාර්යවරයෙකු වශයෙන් සේවය කර ඇති අතර ඒ මහතා ඊට අමතරව කොළොඹ. කැළණිය විශ්ව විද්‍යාලවල මෙන් ම ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලවල සමාජ විද්‍යාව උගන්වා ඇත.
Samaja Widyawa - Samajaya Ha Sanskruthiya by බී.ඒ. ටෙනිසන් පෙරේරා is a Sinhala book published by නුවණී ප්රකාශන, listed under Academic & Reference, PSYCHOLOGY.
Book details
| Title | සමාජ විද්‍යාව - සමාජය හා සංස්කෘතිය (Samaja Widyawa - Samajaya Ha Sanskruthiya) |
| Author | බී.ඒ. ටෙනිසන් පෙරේරා |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550802128 |
| Publisher | නුවණී ප්රකාශන |


