Lakpura
Lakpura® · Books

Sagaraya Parada

From$2.26

From the publisher

ඒ 2010 වසරේ දෙසැම්බර් 19 වෙනිදා ය.

අල් ජසීරා රූපවාහිනියේ එදින ප්‍රධාන පුවත වූයේ තම එළවළු කරත්තය පොලිස් භාරයට පත්වීම නිසා ගිනි තියාගත් ටියුනීසියාවේ පදික වෙළෙන්දෙකු වන මොහොමඩ් බොව්සිසි ගැන ය.

රටේ අයහපත් ආර්ථික තත්ත්වය නිසාවෙන් එදින ඔහුට එළවළු පලතුරු කිසිවක් විකුණා ගැනීමට හැකි වී නැත. ඒ මදිවාට පොලීසිය ඔහුගේ එකම වස්තුව ද උදුරා ගත් විට හෙතෙම මහත් කලකිරීමට පත්ව දෙනොදාහක් ඉදිරියේ ගිනි තියාගෙන මළේ ය. ඒ අසුබ සිදුවීම් පෙළක ආරම්භයයි. අරාබි වසන්තය නමින් හඳුන්වන රාජ්‍ය විරෝධි අරගලය පටන්ගත්තේ එදා ය. කෑමබීම ඉඳුම්හිටුම් මානව අයිතිවාසිකම් සහ මූලික ජීවන අවශ්‍යතා අහිමි වූ දහස් ගණනක් මිනිසුන් පාරට බැස්සේ ඒ මොහොතේ දී ය.

කලාපයේ බොහෝ දේවල් වෙනස් වීම ඇරඹුණෙ එතැන් සිට ය.

ඩාරාවේ ද බොහෝ වෙනස්කම් සිදුවුණි. එහෙත් ඒ නගරයේ මිනිසුන් සිතූ පැතූ හැටියෙන් නම් නොවේ.

Sagaraya Parada by Priyanka Kahawanugoda is a Sinhala book published by Apooru poth, listed under Fiction, Translations.

Book details

Titleසාගරය පරදා (Sagaraya Parada)
AuthorPriyanka Kahawanugoda
LanguageSinhala
Pages256
CoverSoft Cover
ISBN9786245560011
PublisherApooru poth

Technical details

GTIN / barcode9786245560011
Shipping weight322 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent