Lakpura
Lakpura® · Books

Sadahatama Obagemayi

From$9.00

From the publisher

"මට වෙන කාටවත් ආදරේ හිතෙන්නේ නැහැනේ.

එතකොට මොකද කරන්නේ? මට කිරිබත් හදන්න

පුළුවන්. ඉතින් ගෙදරට කිරිබත් හදන්න තවත්

කෙනෙක් අවශ්‍ය නැහැනේ. වෙන කෙනෙක් මට

ඕනේ වෙලාවට මගේ ළඟට එයිද දන්නේ නැහැ

ඔක්කොම වැඩ දාලා මගේ රෝසමල වගේ. වෙන

අය ළඟ මගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැහැනේ.

මට ස්පෙශල් විදියට කිස් කරන්න හිතෙන්නේ

නැහැනේ වෙන කෙනෙක්...

යෙෂාරා පෙරේරා, මම ඔයාට ආදරය කරන්නේ

හම්බවෙච්ච මුල් දවසේ ඉඳලා. අවුරුදු තුනයි

මගේ පුංචි කුමාරිකාව දිහා ආසාවෙන් මම බලා

ඉන්නකොට. කවදාවත් ඔයාව මම වෙන කෙනෙකුට

අයිති වෙන්න දෙන්නේ නැහැ. මට කවදාවත් එපා

වෙන්නේ නැහැ මගේ රෝස මලව. මම ඔයාට

පිස්සුවෙන් වගේ ආදරය කරනවා. මතක තියාගන්න

මම සදහටම ඔයාට ආදරෙයි. මගේ වයිෆ් වෙන්නේ...

මගේ ළමයින්ගේ අම්මා වෙ න්නේ ඔයයි කවදා හරි.”

අරිත සිංහබාහු.

Sadahatama Obagemayi by Poornima Thilakarathna is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Novels, Romantic.

Book details

Titleසදහටම ඔබගේමයි (Sadahatama Obagemayi)
AuthorPoornima Thilakarathna
LanguageSinhala
Pages456
CoverSoft Cover
ISBN9786249317406
PublisherSandamadhavee Publishers

Technical details

Product №LKGP9YGZDD
GTIN / barcode9786249317406
Shipping weight542 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent