From the publisher
නිල් පැහැති 7346 සහ 7375 යන දුම්රිය එන්ජින් දෙක ඉදිරියෙන් ගමන් කරමින් තිබුණ අතර 777 සහ 767 දරන එන්ජින්වලින් ජවය ලැබූ පෙට්ටි 39ක් සහිත දුම්රිය වේගයෙන් ඒ වෙත ළං වෙමින් තිබුණේය. දුම්රිය දෙකට ඉහළින් හෙලිකොප්ටරය වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබුණ අතර එයින් පහත් කළ කේබලයක මැරීන් සෙබළා එල්ලී සිටියේය. ඔහු අතින් සංඥා කරමින් නියමුවාට ඉදිරියට යන ලෙස කියා සිටියේය.
Rathu Yakada Bhuthaya by Vishrawana Galappaththi is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Fiction & Literature, Translations.
Book details
| Title | රතු යකඩ භූතයා (Rathu Yakada Bhuthaya) |
| Author | Vishrawana Galappaththi |
| Language | Sinhala |
| Pages | 200 |
| Cover | Soft Cover |
| ISBN | 9789556758528 |
| Publisher | Aratuwa Book Publishers |


