Lakpura
Lakpura® · Books

Purawathaka Shesha

From$9.00

From the publisher

ඉතිහාසයෙන් සැගව ගිය පුරාණ නුවරක් සොයා යන,

විශ්ව විද්‍යාල සිසුන් පිරිසක්...

බිහිසුනු සිදුවීම් දාමයක්...

ජීවිත බිලිගැනීමක්? සියදිවි නසා ගැනීමක්? මිනීමැරුමක්?

තරුණයෙකුගේ මතකය අහිමි වීමක්...

පැරණි හෙල වෙදකමට ප්‍රසිද්ධ තරුණ වෙදැදුරෙක්....

අතීතයේ සිට අනාගතයට කතා කරන,

අභිරහස් තරුණයෙක්....

සත්‍ය සොයා යන තරුණ නීතිඥවරියට,

අතීතයත් වර්ථමානයත් අතර සම්භන්ධයක් ඇති කල,

ඡීවිතයක් බ්ලිගත් මෙම භයානක අභිරහස විසදා,

සොයුරාගේ පියවි සිහිය ලබා ගත හැකි වේවිද... අපරාධයක සාක්ෂි තුලින් මතුවන, සැගවී ගිය අතීත උරුමයක අභිරහස....

Purawathaka Shesha by Lakshini Dilrukshi is a Sinhala book published by Lakshi Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleපුරාවතක ශේෂ (Purawathaka Shesha)
AuthorLakshini Dilrukshi
LanguageSinhala
Pages460
CoverSoft Cover
ISBN9786249487031
PublisherLakshi Publishers

Technical details

Product №LKCA8BY755
GTIN / barcode9786249487031
Shipping weight546 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent