From the publisher
බෝ වනතුරු ම පියදාස ගෙදර පැමිණියේ නෑ. සඳුනිත්, අම්මාත් බය බීරාන්තව කුප්පි ලාම්පුවත් පිල උඩ තියාගෙන පාර දිහා බලාගෙන හිටියා. චූටි මල්ලීට අම්මාගේ ඔඩොක්කුවේ ම නින්ද ගියා. මේ අතරේ හිටපු ගමන් කඩුල්ල ළඟින් මතු වුණ පියදාස,
“ආ...උඹලා තාම නිදි නැද්ද?” අසමින් ගෙට ගොඩ වුණා.
Pudawalakkan Ketikatha Sangrahaya by Piyasoma Rodrigo is a Sinhala book published by Author Publication, listed under Fiction.
Book details
| Title | පුදවාලක්කන් කෙටිකතා සංග්‍රහය (Pudawalakkan Ketikatha Sangrahaya) |
| Author | Piyasoma Rodrigo |
| Language | Sinhala |
| Pages | 110 |
| Cover | Soft Cover |
| ISBN | 9789554499645 |
| Publisher | Author Publication |


