From the publisher
පිලර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුලු ගිරි දුර්ගග හා මංමාවත් පසු කරමින් සොදුරු මිටියවතකට පිවිසේන්නිය' ළමා වියේ පටන් නොවෙනස් වූ අදාරයකද සමගින් ඇ හා සිටි සොරියාවේ තනබිමමීවලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිලිබද සිහින දුටු කිසි තැනක නම් සදහන් නොවූ ඇගේ මිතුරා ඇ කැටුව යයි' විටෙක මග හැරි ගියද යලි යලින් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විදිති ' කොයියෝගේ මේ කෘතිය පිලර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබද කතාන්දරයයි'එය තමන්ගේ සිහින බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි'
Priyadara Gangabada Hinda Man Welapunemi by Nimal Somarathna is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | ප්‍රියදර ගඟබඩ හින්ද මං වැළපුනෙමි (Priyadara Gangabada Hinda Man Welapunemi) |
| Author | Nimal Somarathna |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


