From the publisher
විශ්වයට අධිපති යෝධයා දෙස බලා හිඳින්නට වූ ප්‍රින්ස්ට තම මව සිහිපත වන්නට විය. ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබා සිටි එකම පුද්ගලයා සිය මව පමණක්ම විය. ඔහු විශ්වයට අධිපති යෝධයාගේ පුළුල් බාහුව මත මව විසින් තමාට දෙනු ලැබූ වටිනා ඔවදන් සටහන් කර තබන්නට විය. “ධෛර්‍යය යනු මිනිසාගේ ශක්තිමත් කොඳු නාරටියයි. ධෛර්‍යය සම්පන්න තැනැත්තා බිය පරාජය කරමින් ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ඉදිරියට ගමන් කරයි.’’
Prinsge Sihina Lokaya by Chathurani K. Hettiarachchi is a Sinhala book published by Neptune Publications, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | ප්‍රින්ස්ගේ සිහින ලෝකය (Prinsge Sihina Lokaya) |
| Author | Chathurani K. Hettiarachchi |
| Language | Sinhala |
| Cover | Hard Cover |
| ISBN | 9789557496177 |
| Publisher | Neptune Publications |


