From the publisher
"ප්‍රායෝගික අලෙවිකරණ පර්යේෂණය" නමින් ලියැවී ඇති මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල මට්ටමේ උසස් අධ්‍යාපන කාර්යයන්හි නියතු අලෙවි කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන් හට ප්‍රායෝගික ව වැදගත් වන පොතක් බව පෙනේ. විශේෂයෙන් ම සිංහල භාෂාවෙන් රචිත මේ විෂය හා සම්බන්ධ කෘතීන් විරල බැවින්, සිංහල මාධ්‍යයෙන් කියවන්නන් හට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ.
Prayogika Alewikarana Paryeshanaya by Pradeep Randiwela is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Academic & Reference.
Book details
| Title | ප්‍රායෝගික අලෙවිකරණ පර්යේෂණය (Prayogika Alewikarana Paryeshanaya) |
| Author | Pradeep Randiwela |
| Language | Sinhala |
| Pages | 171 |
| Cover | Soft Cover |
| ISBN | 9789556524567 |
| Publisher | Wijesooriya Grantha Kendraya |


