Lakpura
Lakpura® · Books

Prathiharya

From$6.55

From the publisher

"මේ අම්මයි තාත්තයි ඇස් දෙක වගේ බලා ගත්ත දරුවෙක් බං... මගේ කෙල්ල මලක් වගේ එයාගේ අම්මයි තාත්තයි ළඟ හිටියේ... උඹ උනත් කොච්චර විශ්වාස කරලද උඹේ නංගිව මට දෙන්න ඇත්තේ... මොන කරුමෙකටද මං දන්නෑ. මට හැම දෙයක්ම නැති වුණා. මං හිතුවා මං එයාට හිත පිරෙන්න ආදරේ දුන්නා කියලා. ගෙවිලා යන හැම තත්පරයකම මගේ ඇඟේ දැවටී දැවටී හිටපු කෙල්ල සතුටින් කියලා මං හිතුවේ. මට හැමදේම නැති වුණා. අද මේ වහ බීලා ජීවත්වෙන්න සටන් කරන්නේ පණ අදින්නේ මගේ කෙල්ල... මගේ පණ ටික... එයාට මොනාහරි උනොත් මම ජීවත් වෙයි කියලා නම් හිතන්න එපා..."

සනුක වේදනාවෙන් කීවේය.

Prathiharya by Dilrukshi Gamage is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleප්‍රාතිහාර්යා (Prathiharya)
AuthorDilrukshi Gamage
LanguageSinhala
Pages352
CoverSoft Cover
ISBN9786246103200
PublisherWarna Graphic & Publishers

Technical details

GTIN / barcode9786246103200
Shipping weight427 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent