From the publisher
පොලිසිය යනු කුමක්ද එම ආයතනයේ භූමිකාව කෙසේ විය යුතු ද? මානවයා සමග වැඩ කිරීමේදී මානව වටිනාකම් හදුනාගැනීමේ වැදගත් කම හා මහජන විශ්වාසය ලගාකර ගැනීමෙන් තිබෙන අභියෝග නීතිය, යුක්තිය, අවශයතාවය, වියහැකිභාවය, හා විය නොහැකිතාවය පිළිබද සිද්ධාන්ත ගැන දැනුම ආකල්ප හා කුසලතා තුලින් ක්‍රියාකරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් ඉදිරිපත් කෙරේ.
Polisiya Ha Samaja Akalpa by P. Nagahawatta is a Sinhala book published by Author Publication, listed under Academic & Reference, Law Etc..
Book details
| Title | පොලීසිය හා සමාජ ආකල්ප (Polisiya Ha Samaja Akalpa) |
| Author | P. Nagahawatta |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249854505 |
| Publisher | Author Publication |


