From the publisher
අතීත ක්‍රමවේඳ තුලින් වේගවත්ව පහසුවේන් භාවිතා කරන යාන්ත්‍රන ක්‍රමයක් දැන් රූපාකාර යෙන් පහසුවෙන් ඉගෙන භාවිතා කිරීමට සරලව සකස්කර ඇත. නිරෝගීභාවය හා ධනවත්වීම මෙම ක්‍රමවේද තුළින් ඔබේ අනාගතය සර්ථකත්වය කරා ගෙනයයි. මෙම විශිෂ්ඨ ඥානය භාවිතයෙන් නිවස, කාර්යාලය, කර්මාන්තශාලාව ආදිය බලාපොරොත්තු සඵල කරන ආකාරයට පිළියෙල කර ගත හැකිය.
Piramid Yanthranayen Wasthu Widyawa by එරත්න විජයානන්ද is a Sinhala book published by ලක්පයිරා ප්රකාශන, listed under Astrology, Religion & Beliefs.
Book details
| Title | පිරමිඩ් යාන්ත්‍රණයෙන් වාස්තු විද්‍යාව (Piramid Yanthranayen Wasthu Widyawa) |
| Author | එරත්න විජයානන්ද |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554471801 |
| Publisher | ලක්පයිරා ප්රකාශන |


