Lakpura
Lakpura® · Books

Pipasayi Ananda Kusinarawa Thawa Durada

From$2.00

From the publisher

කවි ලිවීම අභියොගයක්.

ස්ත්‍රීයක් කවි ලිවීම වඩාත්ම අභියෝගාත්මක වුවක්.

කවිය කියන්නේ සුවිශේෂී භාව ප්‍රකාශන මාධ්‍ය‍යක්.

ඒ වගේම එය නිර්මාණකරුවෙකුගේ විෂය ලෝකයෙහි

සවිඥානක ප්‍රකාශනයක්.

එහෙයින් ඇය අතින් ප්‍රතිනිර්මිත 'අනෙකා' නැතහොත්

'පුරුෂයා' වෙත පිවිසෙන්නට ඉරාණි නිල්මිණී අබේකෝන්

"පිපාසයි ආනන්ද කුසිනාරාව තව දුරද" යන කාව්‍ය

සංග්‍රහය සමග සිංහල කවියෙහි කිවිඳියන්ගේ සම්ප්‍රදානය

දුර්ලභ නොවු මොහොතක අර්ථ කවියක් සොයා යමි.

Pipasayi Ananda Kusinarawa Thawa Durada by Irani Nilmini Abeykon is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction.

Book details

Titleපිපාසයි ආනන්ද කුසිනාරාව තව දුරද (Pipasayi Ananda Kusinarawa Thawa Durada)
AuthorIrani Nilmini Abeykon
LanguageSinhala
CoverSoft Cover
ISBN9786242040455
PublisherFast Publishing (Pvt) Ltd

Technical details

Product №LKHSD5B9N9
GTIN / barcode9786242040455
Shipping weight250 g
ISBN978-624-204-045-5
LanguageSinhala
PublisherFast Publishing (Pvt) Ltd
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent