From the publisher
2016 පෙබරවාරි මස සිට 2016 ජූනි මස දක්වා සිරස ගුවන් විදුලියේ ප්‍රචාරය වූ "පන්සිල් මළුව" අංක 31 සිට 35 දක්වා වූ වැඩ සටහන්වලදී පින්වත් ශාලිකා රණසිංහ මහත්මිය විසින් විමසනු ලැබූ ප්‍රශ්නවලට අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු පැහැදිලි කිරීම්, අන්තර්ජාලයෙන් උපුටාගෙන විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කෙරුණු මෙම දහම් පොත ධර්මාවබෝධය සදහා උපකාරි වන ඇත.
Pinsith Wadana Pansil Maluwa 06 by Wije Gunawardhana is a Sinhala book published by Smart Print Soluction Center, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | පින්සිත් වඩන පන්සිල් මළුව 06 (Pinsith Wadana Pansil Maluwa 06) |
| Author | Wije Gunawardhana |
| Language | Sinhala |
| Pages | 234 |
| Cover | Soft Cover |
| ISBN | 9786245894062 |
| Publisher | Smart Print Soluction Center |


