Lakpura
Lakpura® · Books

Pichchamal Manali

From$5.00

From the publisher

" දැන්වත් අපි මේ පැටලිච්ච තැන් ලිහා ගන්න ඕන නංගි.. නැත්නම් මුළු ජීවිත කාලෙම ඔයාටයි එයාටයි විතරක් නෙමේ ඔය දෙන්නා වටේ ඉන්න අනික් අයටත් විඳවන්න වෙයි.."

විශාකා කීවේ දයාවෙනි. සාරංගි දෝතින් මුහුණ වසාගෙන ඉකිගැසුවාය. විශාකා වටපිට බැලුවේ නිලම්බර හොයන්නටය. ඒ වන විටත් සාරංගි අඬනවා බලා ඉන්නට බැරි නිලම්බර ඔවුන් ළඟය. විශාකා අහිංසක පෙම්වතුන් යුවලට ඉඩ දී ඉවතගියාය.

"නංගි.. සාරා..."

Pichchamal Manali by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Fiction & Literature, Novels, Romantic.

Book details

Titleපිච්චමල් මනාලී (Pichchamal Manali)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
Pages248
CoverSoft Cover
ISBN9789550225132
PublisherWarna Graphic & Publishers

Technical details

GTIN / barcode9789550225132
Shipping weight313 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent