Lakpura
Lakpura® · Books

Pathini Dewola

From$2.08

From the publisher

පොලිස් ස්ථානයේ රතු බොරළු ඇතිරූ මිදුලට මමත් රනිඳු බැහැ ගනිද්දී මගේ තාත්තගේ කිරිපාට වෑන් රිය අඹ ගහක් යට ගාල්කර තිබිණි. අම්මගේ ඇස් වලට වඩා තාත්තගේ අර නීතිරීති පිරුණු ඇස් වලට මුහුණ දෙන්නට බැරි කමක් මට දැනිණි. මම රනිඳුගේ අත්ගොබෙ එල්ලීගෙන ම ඇතුලට ගියෙමි. “මිස්ටර් පහත්ගම... ඔන්න අපි දෙන්නවම ගෙනාවා...” අප කැටුව ගිය පොලිස් නිලධාරියා තාත්තාට කිවේය. තවත් තමාගේ මූණ බලන්නට දිරි නැති මම ඇස් කොන් උස්සා අම්මාගේ හඬා ඉදිමුණ මුහුණ බැලුවෙමි.

Pathini Dewola by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleපතිනි දෙවොල (Pathini Dewola)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550225088
PublisherWarna Graphic & Prakashana

Technical details

GTIN / barcode9789550225088
Shipping weight250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent