From the publisher
ඔබ මේ පොත කියවමින් සිටිනවා නම්, ඔබේ ජිවිතය තව තවත් අන්තරාදායක වීමට ආසන්නයි.
අර්ධලෝහිත කඳවුරේ ජ්‍යෙෂ්ඨ ලේකම් වන රික් රියෝඩන් මෙම අතිශය රහසිගත ලිපිගොනුවලින් ඔබට කිසිම සාමාන්‍ය මනුෂ්‍ය ළමයෙකුට දැකීමට ඉඩක් නැති උප දෙවි ලෝකය තුළට එබී බැලීමට ඉඩ ලබා දී ඇත.
මෙම රහසිගත ලිපිගොනුවට පර්සි ජැක්සන්ගේ අති බිහිසුණු වික්‍රමාන්විත තුනක් ඇතුළත් වේ.
ඉතින්, ඔබ මෙම පොතෙන් සන්නද්ධ නම්, ඔබගේ පුහුණුවීම් අතරතුරේදී නොමැරී සිටීම සඳහා දැනගත යුතු සියලු දැනුම ඔබ සතු වේවි. මේ ඔබගේ වික්‍රමාන්විතයන්ගේ ඇරඹුම පමණයි...
Parsi Jeksan Saha Upa Dewi Lipi Gonu by Savindi Ariyathilaka is a Sinhala book published by Ashirwada Publishers, listed under Books, Fiction, Fiction & Literature.
Book details
| Title | පර්සි ජැක්සන් සහ උප දෙවි ලිපි ගොනු (Parsi Jeksan Saha Upa Dewi Lipi Gonu) |
| Author | Savindi Ariyathilaka |
| Language | Sinhala |
| Pages | 112 |
| Cover | Soft Cover |
| ISBN | 9789556970906 |
| Publisher | Ashirwada Publishers |


