Lakpura
Lakpura® · Books

Parsi Jeksan Saha Tayitange Shapaya

From$6.00

From the publisher

අර්ධ-සිංහ, අර්ධ-මිනිස් රාක්ෂයන් සමග සටන් කරන්නට ඔයාට

හැමදාම ඉඩ ලැබෙන්නේ නැතිව ඇති.

ඒත් ඔයා ග්‍රීක දෙවියෙකුගේ පුතෙක් නම්, ඒ වගේ දේවල් සිද්ධ

වෙනවා. ඒ මදිවට දැන් මගේ යාළුවා ඇනබෙත් අතුරුදහන් වෙලා,

දෙවඟනක්ව දම්වැල් දමා හිර කරලා, ඒ වගේම ලෝක විනාශය උදා

කරන රාක්ෂයාව විනාශ කරන ගවේශනයට යන්න ඉඩ ලැබෙන්නේ

අර්ධ-ලෝහිතයො පස් දෙනෙකුට විතරයි.

ඕහ්… ඒ වගේම දන්නව ද වැඩක්. අපි හැමෝටම පණපිටින් ආපහු

එන්න ලැබෙන්නේ නැති බව ඔරැකල් කලින්ම දැකලා තිබුණා…

ඇත්තටම මහා අනාවැකියේ කියවෙන ලෝකය විනාශ කිරීමේ හෝ

බේරා ගැනීමේ තීරණය ගන්න අර්ධ-ලෝහිතයා මම ද… නැත්නම්

තාලියා ද… එහෙමත් නැත්නම්..

Parsi Jeksan Saha Tayitange Shapaya by සවින්දි ආරියතිලක is a Sinhala book published by ආශිර්වාද ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleපර්සි ජැක්සන් සහ ටයිටන්ගේ ශාපය (Parsi Jeksan Saha Tayitange Shapaya)
Authorසවින්දි ආරියතිලක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556970784
Publisherආශිර්වාද ප්රකාශන

Technical details

Product №LKZVWGQQMM
GTIN / barcode9789556970784
Shipping weight250 g
ISBN978-955-697-078-4
LanguageSinhala
Publisherආශිර්වාද ප්රකාශන
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent