From the publisher
* ජීවයේ සම්භවය සහ පරිණාමය
* ජීවීන් හඳුනාගැනීම නාමකරණය සහ වර්ගීකරණය
* අධිරාජධානිය - බැක්ටීරියා
* අධිරාජධානිය - ආකියා
* රාජධානිය - ප්‍රොටිස්ටා
* රාජධානිය - ප්ලාන්ටේ
* රාජධානිය - දිලීර
* රාජධානිය - අනිමලියා
යන මාතෘකා යටතෙ උසස් පෙළ ජීව විද්‍යාව නව විෂය නිර්දේශයේ පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය ඒකකයට අදාළ විෂය කරුණු රූපසටහන් සහිතව සවිස්තරාත්මකව මෙහි ඉදිරිපත් කර ඇත.
Parinamaya Saha Jiwinge Wiwidhathwaya by වීරතුංග පී තිලකරත්න is a Sinhala book published by බයෝග්රැපික් එඩියුකේෂනල් පබ්ලිකේෂන්ස්, listed under Advanced Level (A/L), School Books.
Book details
| Title | පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය (Parinamaya Saha Jiwinge Wiwidhathwaya) |
| Author | වීරතුංග පී තිලකරත්න |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551847586 |
| Publisher | බයෝග්රැපික් එඩියුකේෂනල් පබ්ලිකේෂන්ස් |


