From the publisher
පාළි නාමාඛ්යාත වරනැඟිලි
පාළි භාෂාව ඉගෙනගන්නවුන් විසින් නාම වරනැඟිලි ආඛ්යාත වරනැඟිලිත් කටපාඩම් කොට අර්ථ ඇස්වීම ආරම්භයේ දී ම කළ යුත්තකි. එබැවින් ඇදුරෝ නාම ආඛ්යාත වරනැඟිලි වෙන ම පොතක් ලෙස සකස් කොට තැබූහ.
Pali Namakhyathapadamala by Balangoda Ananda Maithreeya Mahanayaka Thero is a Sinhala-Pali book published by The Modern Book Company, listed under School Books.
Book details
| Title | පාළි නාමාඛ්යාතපදමාලා (Pali Namakhyathapadamala) |
| Author | Balangoda Ananda Maithreeya Mahanayaka Thero |
| Language | Sinhala-Pali |
| Pages | 195 |
| Cover | Soft Cover |
| ISBN | 9789555581318 |
| Publisher | The Modern Book Company |


