Lakpura
Lakpura® · Books

Pabalu Pawada

From$6.77

From the publisher

"මිනිසුන්ට බලා ඉන්න අපි වැරදි දෙයක් කරනවද සුදු නංගී....මේ මට දැන් ඉතින් මොනව හොඳ නැති වෙන්නද....? මගෙ ජීවිතේට දැන් මොනව වුණාම ඔයාට මොකද...? චුටි මහත්තයාගේ කතාවට පුජනීගේ හිත රිදුණේය. "කෝ දෙන්න සුදු නංගී ඕක.... ඔයාට හිතෙනව ඇති නේද මං වගේ බේබද්දෙක් එක්ක මොකට කතා කරන්නද කියලා...."

"මොනවද චුටි මහත්තයා මේ කියවන්නේ...? නිකන් බොරුවට තමන්ගේ වටිනා ජිවිතේ නැති නාස්ති කරගන්න එපා මේ මං වගේ කාලකණ්නි ගෑනියක් හන්දා නම්...."

පුජනී ඒ ටික කියා ගත්තේ හැඩේවීදැයි බියෙන්ය. ඊට පස්සේ එතැන මොහොතක්වත් නොරැදී ඈ ගෙදර පැත්තට හැරෙද්දි චුටි මහත්තයා ආයෙමත් කතා කළේය.

"සුදු නංගී... ඔයාව මට නොලැබුණත් ඔයා සතුටින් ඉන්න ඕනෙ. ආයෙමත් බැංකු මහත්තයා එක්ක එකතු වෙන්න. මට ඔයා මෙහෙම දුක් විඳිනව බලා ඉන්න බෑ..."

තමාගේ හදවත මත්තට විසල් අකුණු සරයක් පතිත වුණාක් වාගේ කම්පනයකින් පුජනීගේ හදවත සසළ වුණේ චූටි මහත්තයා දුකින් වාගේ කී වචන හන්දාය. පුජනී ඔහු එතැන තනිකර යන්නට යද්දී චුටි මහත්තයා උන්නේත් පැරණි ප්‍රේමය නිසා තවමත් රිදුම් දෙන හිතින් විඳව විදවාය.

Pabalu Pawada by Priya Sajeewani Fonseka is a Sinhala book published by Thara Prakashana, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleපබළු පාවඩ (Pabalu Pawada)
AuthorPriya Sajeewani Fonseka
LanguageSinhala
Pages256
CoverSoft Cover
ISBN9786245768653
PublisherThara Prakashana

Technical details

GTIN / barcode9786245768653
Shipping weight322 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent