From the publisher
ගගුලි පසු ගිය කාලසීමාවේ මුහුණ දුන් ගැටලු මෙන්ම වෙනුර වෙනත් කාන්තාවන් සමග ගොඩනගා ගත් සබදතා පිළිබඳව විහඟි රවිඳු හා පැවසූ සියලු දේ ඔහු ඉමාන්ට පැවසුවේ ඉතා කෙටියෙනි. ඉමාන් ඒ සියල්ල අසා සිටියේ කම්පා වූ සිතෙනි.
Obawa Thama Mata Da Himi by Niluka Dasanayake is a Sinhala book published by Pahan Publisher, listed under Fiction & Literature, Novels.
Book details
| Title | ඔබව තාම මට ද හිමි (Obawa Thama Mata Da Himi) |
| Author | Niluka Dasanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556674019 |
| Publisher | Pahan Publisher |


