From the publisher
හිරු ඒළිය හොදින් වැටි තිබුණු උදෑසනක්
වුවද තවමත් සීතල පහව ගොස් නොතිබුනි.
බැලු බැලු අත තිබුනේ කදු වැටි හා පල්ලම් ය.
නෙත් වලට හසු වුයේ කොළ පැහැය පමනක්මය.
වැවිළි බෝගයක් ලෙස තේ වගාකල මේ ප්රදේශය
රසවත් තේ වලට ඉතාමත් ප්රසිද්ධ විය.
විනාවි ගේ තාත්තා තේ වත්තක
රැකියාවක් කලේය.
ඇගේ මට ගෘහණියකි.
එකම මල්ලී තවමත් පාසල් අධ්යාපනය හදාරයි.
ඉතා රමණීය පෙදෙසක තනා තිබුණු ඔවුන්ගේ
නිවස බෙහෙවින් සිත්ගන්නා සුළු ස්ථානයක් විය.
Numbayi Mage Sadawathi by Sanjeewani Atalugama is a Sinhala book published by Pahan Publication, listed under Fiction, Novels.
Book details
| Title | නුඹයි මගේ සදවති (Numbayi Mage Sadawathi) |
| Author | Sanjeewani Atalugama |
| Language | Sinhala |
| Pages | 253 |
| Cover | Soft Cover |
| ISBN | 9789556673340 |
| Publisher | Pahan Publication |


