From the publisher
"මහත්තයා .... මම මනුස්සයෙක්. දරුවෙක් වඩාගෙන ඉන්න ගෑණියෙක්ට අත උස්සනවා දැක්කම මට දරා ගන්න බැරැව ගියා. අන්න එකයි මම මෙතනට ආවේ. ගෑනුන්ට අත උස්සන්නේ මොක්කුද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මහත්තයා මං ගැන අහලා තියෙනවද දන්නෙ නෑ.
අහලා නැත්නං ඔරුගොඩවත්තේ රනා ගැන කාගෙන් හරි අහලා බලන්න..."
Nuhuru Nupurudu Hinayak by Dilrukshi Gamage is a Sinhala book published by Sithuvili Publications, listed under Fiction, Novels.
Book details
| Title | නුහුරු නුපුරුදු හීනයක් (Nuhuru Nupurudu Hinayak) |
| Author | Dilrukshi Gamage |
| Language | Sinhala |
| Pages | 216 |
| Cover | Soft Cover |
| ISBN | 9786245115020 |
| Publisher | Sithuvili Publications |


