From the publisher
''සිංහබාහුත් සිංහ සීවලීව
සහේට ගත්තා නම්….
සිංහබාහුත් සිංහ සිවලී එක්ක නිදි වැදුනා නම්,
තමුසෙයි මායි අතර
වෙනස මොකද්ද චූටි... "
ඒ කියපු දේ හෙණයක් පුපුරලා වගේ ඇවිත් අපි අතර පතිත වෙද්දී
ඇස් අයාගෙන මං බලන් හිටියේ ඒ වියරුවෙන් පිරුණ මූණ දිහා.
එයා අදහස් කරන දේ කරන්න පුළුවන් අපි හිටියේ ගල් යුගවල නම්. ඇස් වලින් දෝර ගලන් වැටෙන
කඳුළු දරාගෙන
මං බලන් හිටියෙ, කිසිම වගක් නැති
ඒ නපුරු ඇස් දිහා.
Nisala Sandak by NIPU DIAS is a Sinhala book published by CLOUD PUBLISHERS, listed under Fiction.
Book details
| Title | නිසල සඳක් (Nisala Sandak) |
| Author | NIPU DIAS |
| Language | Sinhala |
| Pages | 303 |
| Cover | Soft Cover |
| ISBN | 9786249939820 |
| Publisher | CLOUD PUBLISHERS |


