Lakpura
Lakpura® · Books

Nimawiya Gamana Ada Methanin..

From$2.00

From the publisher

“කරන කලට පවු මීරිය මීසේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ”. එසේම දිට්ඨ ධම්මවේදනීය කර්මය ගැන ද දහමේ කියවෙයි. මේ හැමකෙකින්ම කියැවෙන්නේ කළකම් පලදීම ගැන ය. මෙම කතාවේ ප්‍රධාන චරිතය වූ ක්‍රිස්ටි සමරකෝන් හැමවිටම බලා ඇත්තේ යුක්තිය සාධාරණය නොව තම ආත්මලාභය සඳහා කවර අන්දමින් හෝ තම මඩිය පුරවා ගැනීම ය. බලය තරකර ගැනීම ය.

ඔහු ජීවිත කාලයක් එසේ කර පුරවාගත් මඩියත්, තරකරගත් බලයත් නිමේෂයෙන් වැනසී යයි. මේ කතාව තුළ ගම්‍ය වන්නේ එම යථාර්ථවාදී දහම් පණිවිඩයයි.

Nimawiya Gamana Ada Methanin.. by W .A .J. WANIGASEKARA is a Sinhala book published by Danamuthu Publishers, listed under Fiction, Novels.

Book details

Titleනිමාවිය ගමන අද මෙතනින්.. (Nimawiya Gamana Ada Methanin..)
AuthorW .A .J. WANIGASEKARA
LanguageSinhala
Pages196
CoverSoft Cover
ISBN9789555418072
PublisherDanamuthu Publishers

Technical details

Product №LKVHV48F36
GTIN / barcode9789555418072
Shipping weight256 g
ISBN978-955-54180-7-2
Pages196
LanguageSinhala
PublisherDanamuthu Publishers
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent