From the publisher
එම සොදුරු සිහිනය ඇරඹුමේ සිටම
විශ්වයත් සමග මගා සබැදියාවක් පැවතියේ
නොවේදැයි චමින්ද සිහිපත් කළේ
නොසන්සුන් බවකින් යුතුවය. චමින්දත්
පත්මාත් දියණිය මෙලොවට කැන්දන්නට
මං හසර තැනුවේ මහා රාත්රියක ගල්ලෙන
ඉදිරිපිට ගල් තලාවේ වැතිරීගෙනය.
මහාමායා දේවිය සුදු ඇත් පැටවෙකු සිය
කුසට ඇතුළු වනු සිහිනයෙන් දුටු ලෙසින්ම
පත්මා ද නයෙකු සිහිනයෙන් දැක තිබිණි.
ඉනික්බිතිව දිගින් දිගට නයින් සිහිනයෙන්
දැකීම නිසා ඇය නයි හැවක් දකිද්දී පවා
බිය වූවාය.
Neth Path Then by Chandi Kodikara is a Sinhala book published by Rathsara Publisher, listed under Fiction, Novels, Romance.
Book details
| Title | නෙත් පත් තැන් (Neth Path Then) |
| Author | Chandi Kodikara |
| Language | Sinhala |
| Pages | 456 |
| Cover | Soft Cover |
| ISBN | 9786246001025 |
| Publisher | Rathsara Publisher |



