From the publisher
මානිල් දිසානායක මහතා උද්‍යාන අලංකරණය
පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම
වරට සිංහල බසින් ලියැවුණු සුවඳ විලවුන්
නිෂ්පාදනය පිළිබඳ කෘතිය ද ඒ මහතාගේ
නිර්මාණයකි.
මෙම පොතෙන් උද්‍යාන අලංකරණය පිළිබඳ
මුලික ක්‍රම,විධි හා නය්‍යාය සරලව විග්‍රහකොට ඔබ
වෙත ඉදිරිපත් කොට ඇත.
Nawina Udyana Alankaranaya by Manil Dissanayake is a Sinhala book, listed under Home & Garden.
Book details
| Title | නවීන උද්‍යාන අලංකරණය (Nawina Udyana Alankaranaya) |
| Author | Manil Dissanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789552043499 |


