From the publisher
ගින්නේ සහ රුධිරයේ වර්ණ රැගත් වල්ගාතරුවක් යට කණ්ඩායම් සයක් කුණාටු සහ කැළඹීම් මධ්යයේ බෙදුණු භූමියක් වෙනුවෙන් අරගල කරති. ළමා රජු, කාන්තාවක්, කුරුමිට්ටෙක් සහ නපුංසකයකුගේ පාලනයට නතු වේ. කුමාරිකාවන් මහමගට වැටෙද්දී අබ්බගාතයෝ වෘකයෝ බවට පත් වෙති. දීර්ඝ ගිම්හානයේ අවසානයත් සමග රජවරුන් රජවරුන් සමඟ ද අවජාතකයෝ මළවුන් සමඟද සටනට එළඹෙති.
Naranindu Getuma by Sewwandi Rukmaldeniya is a Sinhala book published by Ashirwada Publication, listed under Fiction, Thriller, Translations.
Book details
| Title | නරනිඳු ගැටුම (Naranindu Getuma) |
| Author | Sewwandi Rukmaldeniya |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245519798 |
| Publisher | Ashirwada Publication |



