Lakpura
Lakpura® · Books

Nandunana Yuwathiya

From$5.00

From the publisher

ජුනි 26 වෙනිදා අලුයම දෙකට පේරලන්ද පොලිස් වසමට අයත් දහඅටේ කණුව ප්‍රදේශයෙන් නාඳුනන තරුණියන් දුම්රියට පැන සියදිවි නසාගෙන තිබේ. අදාල යුවතියගේ හිසට සිදුවූ බරපතල තුවාල නිසා ඇතිවූ ලේ වහනය හා කම්පනයෙන් මරණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණ වාරථාවේ සඳහන්ව තිබිණ. “මිනිය බලන ඕන කෙනෙකුට තේරෙනවනෙ ඔළුවට වෙච්ච තුවාල නිසා මරණය සිද්ධ වෙච්ච බව... ප්‍රශ්නය ඒක නෙමේ සාජන්... මේ ළමයා කාගෙ කවුද කියලා අඳුරගන්න ක්‍රමයක් නැති එක... ඕනම ගෑනු ළමේක් ගෙදරින් එළියට බහිනකොට සල්ලි ටිකක් දාගෙන යන පරස් එකක්වත් ගෙනියනවා... මේ ළමයා ළඟ එහෙම දෙයක්වත් නෑ...’’ පරීක්ෂණය භාරව උන් විශේෂ අපරාධ විමරශන ඒකකයේ ස්ථානාධිපති හිරන්ත දිවුලගල මහතා කීවේය.

Nandunana Yuwathiya by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleනාඳුනන යුවතිය (Nandunana Yuwathiya)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550225453
PublisherWarna Graphic & Prakashana

Technical details

Product №LK3PGZ2TVW
GTIN / barcode9789550225453
Shipping weight250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent